FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – ඉන්දීය කණ්ඩායම ලකුණූ 101 යි..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දී කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 101 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙන ලොකෙෂ් රාහුල් ලකුණු 52 ක් සහ පුජාරා ලකුණු 14 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා දිනයේ පළමු අර්ධය තුළ දැවි ගිය පළමු කඩුල්ල වු ශීකර් ධාවන් ලකුණූ 35 කට දවා ගැනීමට සමත් විය.

ලකුණ පුවරුව..

(DE සිල්වා)