FAST NEWS

24×7 Around the Globe

ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය මෙන්න.. (වීඩියෝ)

පිහිනුම් තටාක අතරින් අඩි 130ක් ගැඹුරු , එනම් එය තට්ටු 12ක ගොඩනැගිල්ලක තරම් ප්‍රමාණයේ නිර්මාණයක් ලෙසින් ලොව ගැඹුරුම පිහිනුම් තටාකය ඉදිවී තිබේ.

කිසිඳු මිනිස් ශබ්දයක් නොඇසෙන මෙම පිහිණුම් තටාකය තරණය කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..