FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගය ක්‍රීඩා කිරීමට රංගන හේරත්ට වරම්..!

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු තරගයේදී ආබාධයකට ලක් වූ රංගන හේරත්, හෙට (03) පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරංචි මාර්ග පවසයි.

පන්දුවක් වම් අතේ වැදී ඒම අතේ මාපට ඇඟිල්ල ඉදිමීමට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට හේරත්ගේ සහභාගීත්වය අවිනිශ්චිතෙ වුවද ඔහු මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා ඇති බවත් අතර තරගයට ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක ද සිටින බවද පැවසේ.

ශරීර යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුවයි මෙම නිගමනයට ක්‍රිකට් ආයතනය එළඹ ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

දෙවැනි තරගයේ සංචිතය..

(DE සිල්වා)