FAST NEWS

24×7 Around the Globe

දකුණේ සුපිරි හෝටලයක කෝලි කළ දෙයක්.. (ඡායාරූප)

ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි, කේ එල් රාහුල් යන ක්‍රීඩකයින් දකුණු පළාතේ සුපිරි හෝටලයක පිහිනුම් තටාකයක විනෝදයෙන් කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි.

එම ඡායාරූප පහතින්..