FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය පළමු ඉනිම ලකුණූ 600 කට සීමා වෙයි.

සත්කාර ශ්‍රීලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඉන්දීය කණ්ඩායම ලකුණූ 600 ක දැවී ගියේය.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනන පන්දු යැවීමක නිරත වු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලකුණු 132 කට කඩුළු 06 ක් බිඳ හෙළිමට සමත් විය.

අද (27) තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු පුවරුව..

(DE සිල්වා)