FAST NEWS

24×7 Around the Globe

පළමු කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිනා ගනියි..

සත්කාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (26) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්..