FAST NEWS

24×7 Around the Globe

කාබුල් ප්‍රහාරයකින් 24 ක් මරුට..

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රජයේ සේවකයන් රැගෙන ධාවනය වු බස් රථයකට තලේබාන් සංවිධානය අද (24) එල්ල කරන ලද කාර් බෝම්බ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් 42 ක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

අද පෙරවරු 07ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)