තමන්ට හා කොළඹ නාගරික කොමසාරිස්ගේ ‘මොකක්ද දෙක’ මසා බඩ විරේක වන්නට පෙති දුන්නා සේ කුණු දමන තැන් වසා දමා කුණු අදින්නැයි කියන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවැසීය.
එසේ මසා දමා තිබියදී වුවද වඩ විරේක බෙහෙත් බොමින් සිටින බවද ඔහු සදහන් කලේය.









