FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ යෝග ව්‍යායාමය නාමල් Fb දාලා.. (ඡායාරූප)

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති අසීරු යෝග ව්‍යායාම කිහිපයක යෙදෙන පින්තූර කිහිපයක් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට එක් කර ඇත.

‘අකාලික පෞර්ෂය’ ලෙස නම් කරමින් එක් කර ඇති එම පින්තුර සදහා විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක්ද ලැබී ඇති බව පැවසේ.

එම ඡායාරූප පහතින්..