FAST NEWS

24×7 Around the Globe

ලොව ජනප්‍රියම සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් සියදිවි නසාගනියි.. (වීඩියෝ)

ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම වන ‘ලින්කින් පාර්ක්‘ සංගීත කණ්ඩායමේ සමාජික චෙස්ටර් බෙනින්ටන් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වේ.

සිය පෞද්ගලික නිවසකදී ගෙලවැලලා ගැනීමෙන් ඔහු මෙසේ සියදිවි නසාගෙන තිබෙන අතර 1976 දී උපන් බෙනින්ටන් මියයන විට 41 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කලක සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද පැවසේ.

එසේම තමා කුඩා කාලයේ වැඩිහිටියෙකු අතින් අපචාරයට ලක්වූබවත් එම නිසා සියදිවි නසාගැනීමට තමන් නොයෙකුත්වර කල්පනා කොට ඇති බවත් ඔහු මීට පෙර පවසා තිබූ සදහන්ය.

වීඩියෝ පහතින්..

Image result for chester bennington

Related image

Image result for chester bennington

Related image

Image result for chester bennington

Image result for chester bennington

Image result for chester bennington

Image result for chester bennington

Image result for chester bennington

 

C. රොද්‍රීගු