FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාවට එරෙහි කාසියේ වාසිය සභාපතිගේ කණ්ඩායමට..

සංචාරක ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා සභාපති ගේ කණ්ඩායම අරත කොළඹ කෝල්ට්ස් පිටියේදී අද (21) හා හෙට (22) පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට

ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහරදීමට සභාපතිවරයාගේ කණ්ඩායම තීරණය කළේය.

සභාපතිගේ කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන්, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), කිත්රුවන් විතානගේ, කසුන් රජිත, ළහිරු ගමගේ, විකුම් සංජය, විශ්ව ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, තරිඳු කෞෂාල්