FAST NEWS

24×7 Around the Globe

තමන් රගපෑ චිත්‍රපටය තිරගත වෙද්දී රංගන ශිල්පිනිය දිවි නසාගෙන.. (වීඩියෝ)

තමන් රංගනයට එක්වූ චිත්‍රපටය තිරගත වෙද්දී රංගන ශිල්පිනියක් සිය නිවස තුලදී සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ ජනප්‍රිය හින්දි චිත්‍රපට රංගන ශිල්පිනි Bidisha Bezbaruah වන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පියාගේ ඇමතුමට පිළිතුරු ලබා නොදීම නිසා පියා කළ දැනුම් දීමෙන් පසු සිදුකළ සෝදිසි කිරීමේදී ඇයගේ දේහය නිවස තුල තිබියදී පෙරේදා(18) දිනයේ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි.

මීට වසරකට පමණ පෙර විවාහ වූ 30 හැවිරිදි ඇය මේ වනවිට තිරගත වන Jagga Jasoos චිත්‍රපටයට ඇතුළු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායකවී ඇති අතර සිය සැමියාගෙන්ද අදාළ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

වීඩියෝව පහතින්..

Related image

Image result for Bidisha Bezbaruah

Image result for Bidisha Bezbaruah

Bidisha Bezbaruah

Related image

Image result for Bidisha Bezbaruah

Image result for Bidisha Bezbaruah

Image result for Bidisha Bezbaruah