FAST NEWS

24×7 Around the Globe

ලිංගිකත්වය හා නිරුවත ලංකාවේ මියුසික් වීඩියෝවල නෑ.. (ඡායාරූප)

මේ දිනවල වීඩියෝ ගීත රූප රචනාවල අඩ නිරුවත් දර්ශන, ලිංගික දර්ශන සංකීර්ණ තත්වයක් නොවන බව ඒවායේ පෙනී සිටින නිරූපිකා ඕෂධී හිමාෂා සදහන් කරයි.

‘මගේ පවුලේ අයත් මගේ සැමියත් දන්නවා මම Model කෙනෙක් කියලා. ඉතිං මම Model කෙනෙක් විදිහට ඕනෑම නිරූපණයක් භාරගන්න සූදානම්. මියුසික් වීඩියෝස්වලට යද්දි ඒවගේ තියෙන යම් යම් නිරූපණ ගැන මම දැනගෙනයි යන්නේ. ඒවට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා කියලා මම හොඳටම දන්නවා.

යූටියුබ් කියන්නේ පුද්ගලිකව භාවිත කරන දෙයක්. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට වාරණයක් දානවානම් ඒ දේවල් ප්‍රශ්න වෙන්නේ නෑ. මේ දේවල්වලට කලබල වුණාට බරපතල විදිහට ලිංගිකත්වය හා නිරුවත ලංකාවේ මියුසික් වීඩියෝවල නැහැ.‘

Related image

Image result for oshadi himasha

Image result for oshadi himasha

Image result for oshadi himasha

Related image