ඇඳුම කොට වැඩිවීම හේතුවෙන් “Khulood” නම් සුරූපී නිරුපිකාවක් අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය කොට සායක් සහ කොට ටී ෂර්ටයකින් සැරසී පෞරාණික ගම්මානයක වීථි ඔස්සේ ඇවිද යාම හේතුවෙන් මෙලෙස ඇය සෞදි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඒ අයුරින් ඇවිද යන අයුරු රූගත කර අන්තර්ජාලයට එක්වීමත් සමග අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම්වලට පටහැනි ආකාරයෙන් ක්‍රියාකිරීමේ වරද මත මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
වීඩියෝව පහතින්..









