FAST NEWS

24×7 Around the Globe

නිරුවතම හොයන අයට ඉරාජ් ‘ක්ලියෝ පැට‍්‍රා’ මුදාහරී.. (වීඩියෝ)

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ලෙස ‘ක්ලියෝපැට‍්‍රා’ අන්තර්ජාලයට මුදා හැර ඇත.

දින දෙකක් ගතවන්නට මත්තෙන් ඊට අති විශාල ප‍්‍රතිචාර ලැබී ඇති අතර මෙම විඩියෝවෙන් ඉරාජ් අපූරු සමාජ පණිවුඩයක්ද ගෙන එයි.

එම වීඩියෝව පහතින්..