FAST NEWS

24×7 Around the Globe

අකුණු සැර වැදීමෙන් 194කට දිවි අහිමි වෙලා..

2011 වසරේ සිට 2017 වසරේ මේ දක්වා අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 194 දෙනකු මියගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම හා ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති වැඩමුළුවකදී කරුණානායක මහතා එසේ පැවැසීය.