FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා කඩුළු 04 ක ජයක් ලබයි..

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් ක්‍රීකට් තරගය කඩුළු 04  කින් ජය ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් පමණක් දැවී ලකුණු 391 ක් ලබා ගනිමීන් සිය ජයගහ්‍රණය තහවුරු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 81 ක් හා අසේල ගුණරත්න පන්දු 151 කදී නොදැවී ලකුණු 80 ක් ලබා ගනමීන් දායකත්වය සැපයීය.

ලකුණූ පුවරුව

(DE සිල්වා)