තම රහස් ප්‍රදේශයෙන් ආඳෙකු ඇතුල් කරගත් තරුණියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
අදාළ පුවත චීනයෙන් වාර්තා වන අතර ඇය මෙලෙස තම රහස් ප්‍රදේශයට සජීවී ආඳෙකු ඇතුල් කරගෙන ඇත්තේ සජීවී අසභ්‍ය අන්තර්ජාල වැඩසටහනකදීය.
මෙම සිදුවීමට මුහුණදී අත්තේ 20 හැවිරිදි තරුණියක් වන අතර එහිදී මෙලෙස ආඳා ඇතුල් කරගැනීමෙන් අනතුරුව ඇය මියගිය බවට මීට පෙර තොරතුරු වාර්තා වුවත් පසුව සිරුර අභ්‍යන්තරයේ මියගොස් සිටි ආඳා ඉවත් කරගැනීමට ඇය විසින් සැත්කමක් සිදුකරගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනු දක්නට ලැබිණ.
මේ පිළිබඳව වාර්තා වීමත් සමඟ මෙම කණ්ඩායම සොයා එරට බලධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී අදාල සංවිධානය ටයිගර් නමැති සංවිධානයක් බවත් එහි සාමාජිකයන් 22 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
එසේම අදාල ව්‍යාපාරයට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා එරට බළධාරීන් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්ය.









