FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුවියක් එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනාගෙන්ම දුෂණය වෙලා..

14 හැවිරිදි පාසල් සිසුවියක් එකම දිනයකදී තම පෙම්වතුන් දෙදෙනාගෙන්ම ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශ‍යෙන් වාර්තා වේ.

මෙම සිසුවිය සිය පාසැල් නිල ඇඳුම බස් නැවතුම්පලේ පොදු වැසිකිළියේදී මාරුකර එක් පෙම්වතෙකු සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයකට ගොස් එහිදි අපයෝජනයට ලක්ව ඇති බව හෙළිව ඇති අතර පසුව දැරිය තම පැරණි පෙම්වතා හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙන්වා ගෙන මාවනැල්ල ලැඟුම්හලක කාලය ගතකර තිබෙන බව සදහන්ය.

එම දැරිය, පේරාදෙණිය ප්‍රදේශයේදී හඳුනාගත් හමුදා සෙබළෙකු වන පෙම්වතා සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයට ගොස් ඇති අතර විවාහකයකු වන හමුදා සෙබලා දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස් ඇතැයි සදහන්ය.

එක් දරු මවක් වන ඔහුගේ බිරිද මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ක‍ර තිබීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ ඇරඹී ඇත.