FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 118 ක් පසු පසින්..

සංචාරක සිම්බාබ්වේ  කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රීකට් තරගයේ ලකුණු 388 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන දිනයේ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 05 ක් පමණක් දැවි ලකුණූ 270 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා තවත් කඩුළු 05ක් අතැතිව ලකුණු 118 ක් ලබා ගත යුතුය.

නොදැවී පන්දුවට පහර දෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 56 ක් සහ අසේල ගුණරත්න ලකුණු 26 ක් ලබා සිටියහ.

ලකුණු පුවරුව..

(DE සිල්වා)