FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සරාගිනීයට හැටේදීත් බිකිනි ඡයාරූප ගැනීමේ අරමුණක්.

තමන් වයස අවුරුදු 60දීත් බිකිනි ඇදුමින් ඡායාරූප වලට පෙනී සිටින බව බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඩේ ඉන්දීය පුවත් පතකට පවසා ඇත.

ඇය මෙලෙස ප්‍රකාශ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලවකවානුවේ පූනම් තමන්ගේ අඩනිරුවත් ඡායාරූප ටුවිටර් සමාජජාල වෙබ්අඩවියට මුදාහැරීමත් සමග එහි සිටි අනෙකුත් පාර්ශව ඇයට දෝෂාරෝපණය කිරීමයි.

ඉන් නොනැවතුන පූනම් ඇගේ ශරීරය විවිධ කොටස් පෙනෙන ආකාරයේ යෝගා ව්‍යායාම කරන ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා. එය මේ වන විට මිලියන 4කට අධික සංඛ්‍යාවක් නරඹා ඇති අතර, එමගින් ද ඇයට විශාල ලෙස දෝෂාරෝපණ ඒමට පටන් ගෙන ඇති බවයි එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පූනම් යෝගා ව්‍යායාම කරන වීඩියෝව පහතින් බලන්න…

[youtube url=”https://www.youtube.com/watch?v=2xDxoIDKDlI” width=”560″ height=”315″]