FAST NEWS

24×7 Around the Globe

සරාගී කිම් නැවතත් නිරුවත් වෙයි (ඡායාරූප)

හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් නිරුවත්ව රිදී පැහැ තීන්ත නා සිටින ඡායාරූපයක් Instagram වෙත එක්කොට තිබේ.

2011 වසරේ ඇය විසින් ගත් නිරුවත් ඡායාරූප එකතුවක් සඟරාවක පළවීමෙන් පසු සිත්තැවුලට පත් කිම් මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරියේ සළු පිලි උනා දමා ඡායාරූප වලට පෙනී නොසිටින බවයි.

කෙසේ නමුත් ඇය මෙවර සිය නිරුවත රිදී පැහැ තීන්තයෙන් ආවරණය කොටගෙන ඡායාරූප ගෙන තිබුනේ මෙලෙසිනි.

2A9AC04B00000578-0-image-m-3_1437098064774