FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වෙන් ශ්‍රී ලංකාවට ලකුණූ 311 ක ඉලක්කයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග හම්බන්තොට සුරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (06) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් පමණක් දැවී ලකුණු 310 ක් රැස් කර ගැනීමට සමත් විය.

ලකුණූ පුවරුව..