FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුවෙක් ඉංග්‍රීසි ප්‍රශ්ණයකට දීපු අපූරු සිංහල පිළිතුර.. (ඡායාරූප)

රාජකීය විද්‍යාලයේ උසස් පෙළ පංතියක සිසුවෙකු පසුගිය දා තිබූ ඉංග්‍රීසි ප්‍ර‍ශ්ණ පත්‍ර‍යකට ලබාදුන් පිළිතුරක් පිළිබදව කතා බහට ලක් කිරීමත් සමග එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් බවට පත්විය.

එම ප්‍රශ්ණ පත්‍රයේ අසා තිබු ප්‍ර‍ශ්ණය සහ සිසුවා දී තිබූ පිළිතුර දැක්වෙන සටහන පහතින්..

‘ඔබ ඇමරිකාවට යනවා නමුත් ඔබේ පෙම්වතියට එය වේදනාවක්. ඇය කැමති නැහැ ඔබ ඇමරිකාවට යනවට.එවිට ඇයව සනසමින් ඔබ හා පෙම්වතිය අතර ඇතිවන දෙබසක් ලියන්න‘‘

‘‘ යෝදියේ මං එනකන් ඉඳපං‘‘