FAST NEWS

24×7 Around the Globe

අධෝවාතය පිටකලාට මරණ දඩුවම ලැබිලා..

ඉස්ලාම් පල්ලිවලදී අධෝවාතය පිටකලේ යයි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට පාකිස්ථාන අධිකරණය විසින් මරණීය දඩුවම නියම කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා ඉස්ලාම් පල්ලිවලින් 17 වතාවක් පිටුවහල් කර ඇති බවයි.

මොහු සම්බන්ධයෙන් පෙනී සිටීමට නීතීඥයින්ද ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර ඔහු අධිකරණයේදී පවසා ඇත්තේ තමන්ට ඇති රෝගී තත්වයත් හේතුවෙන් මෙය සිදුවන බවයි.