FAST NEWS

24×7 Around the Globe

විශේෂ චරිතයක් කරන්න දුලීකා කර ගත් දෙයක්.. (ඡායාරූප)

සුපර්නා නමැති චිත්‍රපටයක විශේෂ චරිතයක් සඳහා පෙනී සිටීමට සම්මානනීය නිළි දුලීකා මාරපන හිස මුඩු කර ඇතැයි වාර්තා විය.

ඇය ඇගේ හිස මුඩු කරන ආකාරය හා එයින් පසු ලබාගත් ඡායාරූප  කිහිපයක් Face Book වෙතද එක්කර තිබුණි.

එම ඡායාරූප පහතින්..

Image result for dulika marapana