FAST NEWS

24×7 Around the Globe

ශෂි ඇන්ජලීනාත් සරාගී මියුසික් වීඩියෝ රැල්ලට එකතු වෙලාද..?

දක්ෂ නිරූපිකාවක් ලෙස කැපී පෙනී සිටි ශෂි ඇන්ජලීනාත් මේ දිනවල ජනප්‍රියතම මියුසික් වීඩියෝ රැල්ලක් ලෙස හඳුන්වන සරාගී මියුසික් වීඩියෝවක් සඳහා දායක වී ඇති බව වාර්තා වුණි.

සමාජ වෙබ් අඩවි සඳහන් කරන්නේ අඩ නිරුවත් වෙළෙද භාණ්ඩයක් වූ මෙම කාලයේ ශෂී ඇන්ජලීනාත් එම රැල්ලට හසුවී ඇති බවයි.

ඇයත් එවැනි ආකාරයෙන් මියුසික් වීඩියෝවක් සඳහා දායක වී ඇති බව සදහන් වන අතර එය මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමටද හැකියාව තිබේ.