FAST NEWS

24×7 Around the Globe

අධික උෂ්ණත්වයත් එක්ක වැඩෙන රටඉඳි සීතලම සීතල පැත්තක..

උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්‍රදේශයේ සරුවට හටගෙන තිබේ.

තලවාකැලේ පොලිස් ස්ථානයෙහි පිහිටි රටඉඳි ගසෙහි මේ වනවිට රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගන්නා ලදී.