FAST NEWS

24×7 Around the Globe

සහල් හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නෑ..

රට තුළ කිසිඳු ආකාරයක සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එසේම මේ වන විටත් අවශ්‍ය සහල් සංචිත මෙරට තුළ ගබඩා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.

(DE සිල්වා)