FAST NEWS

24×7 Around the Globe

මැක්රොන්තු ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කරයි..!

ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දැනට සිටින ප්‍රමාණයෙන් තුනෙන් එකක් අඩු කරන බව එරට නව ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය මැතිවරණ පොරාන්දුවක් ලෙස  ප්‍රකාශ කළේය.

එ අනුව සිය පොරොන්දු ක්‍රියාවට නැංවිමේ පියවරක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 577 සිට 385 දක්වාත් සෙනට් සභාවේ ආසන සංඛ්‍යාව 348 සිට 232 දක්වාත් අඩුවීමට ජනාධිපතිවරයාගේ නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

(DE සිල්වා)