FAST NEWS

24×7 Around the Globe

පොප් ගායිකාව ලොව සුපිරි ධනවතෙක් එක්ක..?

ස්පාඤ්ඤයේ පිහිනුම් තටාකයක් තුළ රිහානා සමග තවත් පුද්ගලයෙකු සමීපයෙන් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලයේ පළ විය.

ඔහු ලොව සිටින ධනවත්ම පුද්ගලයන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන හසන් ජමීල් නමැති සෞදි ව්‍යාපාරිකයා ලෙස හඳුනා ගෙන ඇතැයි ‘ද ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහු, අබ්දුල් ලතීෆ් ජමීල් නමැති සිය පවුලේ ව්‍යාපාරයේ උප සභාපති ධුරය දරන අතර එම සමාගම ටොයෝටා මෝටර් සමාගමේ ප්‍රධාන ආයෝජකයෙකු බවත් ‘ද ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

බී.බී.සී ඇසුරෙනි.

Related image

Related image

Image result for rihanna album

Related image

Related image

Image result for rihana

Related image

Related image

Image result for rihana