FAST NEWS

24×7 Around the Globe

සර්පයින් සමග වාසේ.. (ඡායාරූප)

 

සර්පයන් හා ගණුදෙනු කරන ශ්‍රී ලංකාවේ  තරුණයෙකු සමාජජාලා මාධ්‍ය ඔස්සෙ අප නෙත ගැටුන අතර ප්‍රදීප් සංජය අතපත්තු නම් එම තරුණයා මීගමුව ප්‍රදේශයේ ජීවත් වන බව සදහන්ය.

එම ඡායාරූප පහතින්..