FAST NEWS

24×7 Around the Globe

පිරිමින් ආදරයෙන් වෙළෙන්න ආස මේ අය එක්කලූ.. (ඡායාරූප)

සිලිකන් බෝනික්කන් මිලට ගන්නා පුරුෂයන්ගේ සංඛ්‍යාව ජපානය තුළ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

එම බෝනික්කන් සමග ආදරයෙන් වෙළී සිටින ඇතැම් පුද්ගලයින් පවසන්නේ ඔවුන් නැවත මිනිස් ඇසුරකට නොයා බෝනික්කන් සමග දිවි ගෙවන බවයි.

ජපානය තුල වසරකට සිලිකන් බෝනික්කන් දෙදහසක් පමණ අලෙවි වෙන බව වාර්තා වේ.

එවැනි බෝනික්කෙකුගේ මිල ඩොලර් 6000න් පමණ ආරම්භ වන අතර හුදෙකලාව සිටින බොහෝ පුරුෂයන් ඒ වෙත ආකර්ෂණය වී ඇති බවද සදහන්ය.

ඡායාරූප පහතින්..

Related image

Related image

Related image

Image result for සිලිකන් බෝනික්කන්

Related image

Related image

Related image

Image result for සිලිකන් බෝනික්කන්

Image result for සිලිකන් බෝනික්කන්

Related image

Related image