FAST NEWS

24×7 Around the Globe

මටත් ලොකු බඩක් තිබුණා.. තරග දිනවන්න බඩ බාධාවක් නෙමේ..

බඩ ලොකුවීම හා ක‍්‍රිකට් අතර ඇති සම්බන්ධය සම්බන්ධයෙන් ඇමති අර්ජුන රණතුංග මහතා අදහස් පල කලේය.

එහිදී හෙතෙම සදහන් කලේ තමන්ට මෙන්ම දුලිප් මෙන්ඩිස්ටද ලොකු බඩක් තිබූ බවත් එය ලකුණු රැස් කරන්නට හෝ තරග දිනවන්නට බාධාවක් නොවූ බවත්ය.