පිළිමතලාව නානුඔය දුම්රිය ගේට්ටුව අසළදී තරුණියක් දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.
සියදිවි හානිකර ගැනීමට පෙර ඇය ලියූ ලිපි කිහිපයක්ද හමුවී ඇති අතර පොලීසිය සැක කරන්නේ මෙලෙස සියිදිවි හානිකරගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් වන්නට ඇති බවයි.
අදාළ තරුණිය පෙම්වතාට ලියූ ලිපියක්ද එහිදී හමුව ඇති අතර ඇය කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනික පාඨමාලාවක් හදාරමින් සිටි බවත්, කිසියම් රෝගයකින් පීඩා විඳි බවටත් තොරුතුරු අණාවරණය වෙයි.
ඡායාරූප පහතින්..

.jpg)










