FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදීන්ට මාලිංග බඩ පෙන්වූ හැටි මෙන්න.. (වීඩියෝ)

සිම්බාවේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා පුහුණුවීම් සිදු කරන අතරතුර වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එහි සිටි මාධ්‍යවේදීන්ට සිය බඩ පෙන්වීය.

‘මගෙ බඩේ පින්තූර ගහන්න ක්‍රිකට් ආයතනය කට්ටිය එවලා’ යයිද මාලිංග එහිදී කියයි.

ඡායාරූප පහතින්..