සුපුරුදු පරිදි ශාරුක්ගේ රසිකයන් දහස් ගණනක් ඔහුගේ නිවස ඉදිරිපිටට රාමසාන් සැමරීමට පසුගියදා පැමිණ තිබු අතර සුපුරුදු පරිදි ශාරුක් සුදු ඇඳුමින් සැරසී තම නිවසේ සඳළුතලයට පැමිණ තම රසිකයන්ට ආචාර කළ ආකාරය බොහෝ දෙනෙකුගේ සිත් බැඳගෙන තිබිණ.
එසේම එම අවස්ථාවට ඔහුගේ කුඩා පුතුද එකතුවීමද විශේෂත්වයකි.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..









