FAST NEWS

24×7 Around the Globe

බීමත් ශ්‍රී ලාංකීකයන් ජපානයේ පිස්සු නැටූ හැටී.. (වීඩියෝ)

ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාණය කල Sri Lankan Festival නම් උත්සවයේ ඇතිවු ගැටුමක් පිළිබද අපට වා‍ර්තා වේ.

බීමත් දෙපිරිසක් විසින් මෙහිදි ගැටුමක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය සමතයකට පත් කිරීමට ජපාන පොලීසියටද මැදිහත් වීමට සිදුව තිබේ.

ඉන්පසුව මේ කලහාකාරී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන පොලීසියටද පහ‍ර දී ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් හතලිහක පමණ ජපාන පොලිස් කණ්ඩායමක් පැමිණ මෙහිදී වීසා බලපත්‍ර නොමැතිව ජපානයේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම නිසා ජපාන පොලීසිය එරට රැදි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක්ද ආරම්භ කර ඇති බවද එරට පුවත් සේවා සදහන් කරයි.

එම සිදුවීමට අදාළ විඩීයෝව පහතින්..