වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා ඊයේ(27) තුම්මුල්ල හංදිය ප්‍රදේශයේදී අනතුරකට පත්වූ අදාළ සුපිරි බෙන්ස් රථයේ ලියාපදිංචි තොරතුරු සොයා ගැනීමට හැකිව තිබේ.
මෙම රථයේ හිමිකාරීත්වය දැනට ඇත්තේ පෞද්ගලික බැංකුවක් සතුව බවට එහිදී දැනගන්නට ලැබිණ.
එම රථයේ ලියාපදිංචි තොරතුරු පහතින්..










