කොළඹ නගරයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් , මාලයක් කැඩීමේ වරදට අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ජායාරූප සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබෙන අතර එයට දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මහජන විරෝධය හමුවේ ඔහු විසින් අදාළ පළ කිරීම ඉවත්කරගෙන ඇතත් පොලිසියේ කීර්ති නාමයට ඉන් බරපතළ හානියක් සිදුව ඇති බවත් සදහන්ය.
ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සිය සටහන සමග ඡායාරූප පහතින්..

සිදුවීමට විරෝධය එල්ල වූ ෆේස්බුක් සටහනක්..











