FAST NEWS

24×7 Around the Globe

ගොඩක් කල් බලන් සිටි බව හීත් ස්ට්‍රික් කියයි – සිම්බාව්වේ සංචිත 02 ක මෙන්න..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය තම කණ්ඩායමට ලැබුන හොඳ අවස්ථාවක් බව සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් ඊයේ (27) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි පැවති මාධ්‍ය හමුවෙදි ප්‍රකාශ කළේය.

“අපි ගොඩ කාලෙක ඉදන් බලාගෙන හිටියේ ලංකාවේ සංචාරයකට සහභාගී වෙන්න,අපිට දැන් ඒ අවසථාව ලැබිල තියනවා.අපි බලමු මොකද වෙන්නේ කියල.අපි ලංකාවට හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.”

“අපි ක්‍රිකට් කණ්ඩායමක් විදියට නැවත ගොඩනැගෙන කාලයක තමයි ඉන්නේ.ප්‍රශ්න විසදගෙන ඉදිරියට යන ගමනක් මේක”

සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මකායා නිටිනි කටයුතු කරන අතර,පිතිකරණ පුහුණුකරු ලෙස ලාන්ස් ක්ලුස්නර් කටයුතු කරයි.

සිම්බාබ්වේ ටෙස්ට් හා එක්දින සංචිතය…

ODI squad: Solomon Mire, Hamilton Masakadza, Ryan Burl, Graeme Cremer (capt), Craig Ervine, Sean Williams Peter Moor (wk) Sikandar Raza, Tendai Chatara, Chris Mpofu, Donald Tiripano, Richard Ngarava, Wellington Masakadza, Malcolm Waller, Chamu Chibhabha, Tarisai Musakanda

Test squad: Regis Chakabva, Hamilton Masakadza, Ryan Burl, Graeme Cremer (capt), Craig Ervine, Sean Williams, Peter Moor (wk), Sikandar Raza, Tendai Chatara, Chris Mpofu, Donald Tiripano, Nathan Waller , Wellington Masakadza, Malcolm Waller, Carl Mumba , Tarisai Musakanda

(DE සිල්වා)