FAST NEWS

24×7 Around the Globe

ඇමති දයා ගමගේගේ දියණිය විවාහ දිවියට.. (ඡායාරූප)

ඇමති දයා ගමගේ සහ ඇමතිනි අනෝමා ගමගේගේ දියණිය මංජරී පසුගියදා එංගලන්ත ජාතික ඇඩම් සමග අතිනත ගන්නා ලදි.

එම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව තිබූ අතර එම මංගල අවස්ථාව දැක්වෙන ඡායාරූප පහතින්..