මංගල සන්ධාන රැලියේ සූදානම (ඡායාරූප)

මංගල සන්ධාන රැලියේ සූදානම (ඡායාරූප)

අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ අද (17) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. රැළිය ආරම්භ කෙරෙන්නේ පස්වරු දෙකටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම රැළියට සහභාගි වනවා. එය සංවිධාන කර තිබෙන්නේ ‘‘රටට පන දෙමු – අලූතින් පටන් ගමු ’’ යන තේමාව යටතේයි.

15672_780619725389183_8809593244317313766_n10647049_890461877682218_113096287813118022_n11750655_890445897683816_6826091847238511106_n11742703_890445877683818_7457229315971111984_n