FAST NEWS

24×7 Around the Globe

පුටින් පරදා ස්ටාලින් අංක එකට එයි…

රුසියාවේ ජනප්‍රියතම පුද්ගලයා ලෙස හිටපු සෝවියට්‌ ආඥාදායක ස්‌ටාලින් නම් වී ඇති බව එරට කල මත විමසුසිකින් හෙළිව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එසේ එම මත විමුසුම මගින් වර්තමාන රුසියානු ජනාධිපති පුටින්ට හිමි වී ඇත්තේ 2 වැනි ස්‌ථානය බවද පැවසේ.

ස්‌ටාලින්ගේ සමයේදී දස ලක්‍ෂයකට අධික පිරිසක්‌ ඝාතනය වූ නමුත් ස්‌ටාලින් රටක්‌ පාලනය කළ හැකි ශක්‌තිමත් නායකයකු බවට රුසියානු ජනතාව පිළිගෙන ඇතැයි එම මත විමසුමෙන් සනාථ වී ඇත.

(DE සිල්වා)