FAST NEWS

24×7 Around the Globe

මෙහෙම ගියොත් දොස්තරවරු භාණ්ඩ අරගෙනත් ඉවරයි.. (වීඩියෝ)

සයිටම් ප්‍ර‍ශ්ණය මුල්කොට ගනිමින් වෛද්‍යවරුන් පසුගිය කාලය පුරාම වැඩ වර්ජන කිහිපයකට එක්ව තිබීම නිසා බොහෝ දෙනා එම නොමනා ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළහ.

ව්‍යාපාරික කටයුතු කරන සමහර පිරිස් තම විරෝධය එල්ල කරන ලද්දේ “අමානුෂික ලෙස වැඩ වර්ජනය කරන දොස්තරවරුන් සඳහා භාණ්ඩ අලෙවි කරනු නොලැබේ.” යන වැකි සහිත පුවරුද සහිතවය.

ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ එම වීඩියෝව පහතින්..