තමන්ගේ රුවට සමාව කාන්තාවගේ අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇතැයි කලා ශිල්පී මධුෂා රාමසිංහ චෝදනා කරයි.
එම පින්තූරවල සිටින්නේ ඉන්දීය නිල් චිත්‍රපට නිලියක් බවද පවසන ඇය කිසියම් පිරිසක් විසින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ දරන බවද කියා සිටී.
සටහන සමග ඡායාරූප පහතින්..

















