හැරි පොටර් ග්රන්ථ මාලාවේ කතුවරිය වන J.K රෝලිංග්ස් සිය ප්රථම හැරි පොටර් ග්රන්ථය ප්රකාශයට පත් කලේ 1997 ජුනි 26 වෙනි දින වන අතර ඊයේ(26) දිනට හැරී පොටර් ග්රන්ථ මාලාවට 20වන විය සම්පූර්ණ විය.
ලොව පුරාම බාල මහළු සැම පිනවූ මේ අපූරූ ග්රන්ථාවලියේ ජන්ම දිනය සැමරීමට ෆේස්බූක් වෙබ් අඩවිය අපූරූ ක්රමයක් හදුන්වා දී තිබුනි.
මේ අනුව හැරි පෝටර් ග්රන්ථයේ මායා නිවාස හතර වන Gryffindor, Hufflepuff, Ravenclaw, හා Slytherin ෆේස්බූක් වෙබ් අඩවියේ පෝස්ටුවක් ලෙස පල කල විට එම නිවාස හතරට අදාල වර්ණ හතරින් ඒවා පලවීමට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය සකස් කර තිබුනි.
ඉන්පසු පෝස්ට් කළ එම නිවාස හතර මත ක්ලික් කල විට තවත් වර්ණවත් සජීවිකරණයක් දර්ශනය වන ලෙසද ෆේස්බුක් වෙබ් අඩවිය සකස් කර තිබීම විශේෂත්වයකි.
එම ෆේස්බූක් සජීවීකරණ පහතින්..
(1).jpg)
.jpg)









