FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලෙන් චෝදනාවක්..

මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ තමන්ට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොමැති බවට එම ජනතාව චෝදනා කරයි.

කෙසේ වෙතත්, ජනතාව චෝදනා කරන්නේ බලධාරීන් විසින් නිසි ලෙස වත්කම් තක්සේරුවක් සිදුකර නොමැති බවයි.

පසුගිය අප්‍රේල් මස 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් 40 දෙනෙකුට දිමි අහිමි වූ අතර නිවාස 98ක් සම්පූර්ණයෙන් විනාශයට පත්විය.