නැවත වතාවක් වුවද නිරුවත් චරිතයක් රගපාන්නට තමන් සූදානම් බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි.
වෘත්තීමය රංගන ශිල්පිනියක් වන තමනට ඒ නිර්මාණයට අනුව නිරුවතින් රගපාන්නට සිදුවුවහොත් නොකර ඉදීමට සූදානම් නැතැයිද පවසන ඇය මාධ්‍ය විසින් එය මහා ඛේදවාචකයක් කරගන්නේ යැයිද සදහන් කරයි.
මීට පෙර ඇය ‘ඉගිලෙන මාළුවෝ’හි නිරුවත් චරිතයක් රගපා මහත් ආන්දොලනයක් ඇති විය.









