වාහනයක් ගාල් කර ගැනීමේ ප්‍රශ්ණයට සාර්ථකව මුහුණදුන් වාහන නිෂ්පාදන සමාගම් ස්වයංක්‍රීයව වාහන ගාල් කර ගැනීමේ තාක්ෂණය (Self Parking Technology) සිය සෑම නව නිෂ්පාදනයකටම එක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ස්මාර්ට් දුරකථනයට ඇතුලත් කරන යෙදවුමක් මගින් මෙහිදී වාහනය පාලනය කරන අතර සංඥා විශේෂයකින් වාහනය හැසිරීම සිදු වෙයි.
Audi සමාගම සිය වාහනයකට ස්වයංක්‍රීය ගාල් කිරිමේ තාක්ෂණය එකතු කර ඇති අයුරු පහත වීඩීයෝවෙන්..









